SCOPUS දත්ත සමුදාය ඵලදායි ලෙස භාවිතා කිරීම පිළිබඳ වෙබ් සම්මන්ත්‍රණය

Online Via Zoom Meeting

Zoom meeting link and the passcode as following;

Meeting ID  :   679 8819 8456

Passcode    :   Websco@04

Meeting Date: 4th May 2021

Meeting Time: 2.00 p.m. - 3.00 p.m.

Image

SCOPUS දත්ත සමුදාය ඵලදායි ලෙස භාවිතා කිරීම පිළිබඳ වෙබ් සම්මන්ත්‍රණය

SCOPUS දත්ත සමුදාය ඵලදායි ලෙස භාවිතා කිරීම පිළිබඳ වෙබ් සම්මන්ත්‍රණය

පර්යේෂණයක් සිදුකරන විට ඔබගේ පර්යේෂණ ගැටලුවට අදාළ පර්යේෂණ සාහිත්‍යය කියවීම වැදගත් බව ඔබ දන්නා කරුණකි. ඒ අනුව ක්ෂේත්‍රයට අදාළ පෙර දැනුම මෙන්ම පූර්වගාමී පර්යේෂණ පිළිබඳව වැටහීමක් ලබා ගැනීමට අදාළ තොරතුරු මූලාශ්‍ර සොයා ගත යුතු වේ. ඔබ මේ වනවිටත් ඔබගේ පර්යේෂණයට අදාළ තොරතුරු මූලාශ්‍ර සොයමින් සිටින්නෙකු වන්නට පුලුවන. ඔබ ඒ සඳහා Google වැනි සෙයුම් යන්ත්‍ර පමණක් උපයෝගී කරගනිමින් අන්තර්ජාලය හරහා තොරතුරු සොයන්නෙකු විය හැකියි. එසේ නම්...........

• ඔබගේ පර්යේෂණයට අදාළ තොරතුරු මූලාශ්‍ර දත්ත සමුදායන් (Databases) උපයෝගී කරගනිමින් සොයා ගැනීම පිලිබඳව ඔබ දැනුවත් ද?
• ඔබගේ පර්යේෂණයට අදාළ තොරතුරු අඩංගු දත්ත සමුදායන් පිළිබඳව ඔබට වැටහීමක් තිබේද?
• ඔබට මෙම දත්ත සමුදායන් භාවිතා කර අදාළ පර්යේෂණ පත්‍රිකා සොයා ගැනීමට අවශ්‍ය මූලික දැනුම තිබේද?
• එමෙන්ම, ඔබ දත්ත සමුදායන් භාවිතා කරන්නෙකු වුවද ඔබට ලැබෙන සෙවුම් ප්‍රතිඵලවල ඵලදායිත්වය පිලිබඳව ප්‍රසාදයක් නොමැති අයෙක්ද? එසේ නම් මෙම සම්මන්ත්‍රණය ඔබගේ ගැටලු විසඳා ගැනීමට මාර්ගෝපදේශයක් වනු ඇත.

ආවරණයවන කරුණු
• දත්ත සමුදායන් හැඳින්වීම සහ වඩා ඵලදායි ලෙස තොරතුරු සොයාගැනීමේදී මූලික අවධානයට ලක්විය යුතු කරුණු
• SCOPUS දත්ත සමුදාය හැඳින්වීම
• SCOPUS දත්ත සමුදාය ඇසුරෙන් ඹබගේ පර්යේෂණ ව්‍යාපෘතියට අදාල පර්යේෂණ පත්‍රිකා ඵලදායි ලෙස සොයාගැනීමට අවශ්‍ය ඉඟි

දිනය සහ වේලාව: මැයි 04 අඟහරුවාදා ප.ව. 2.00

සී.එම්. අබේගුණසේකර
ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති, කැලණිය විශ්වවිද්‍යාලය
M.A.(Lib. & Inf. Studies), Dip. Lib. Sc.(Lond.), B.Sc.(Agri.)(Pera.)