Email Address
Info@themis.com
Phone Number
Fax: 001 (407) 901-6400
මෙම අවස්ථාවට එවකට පිරුවෙනහි සිව්වැනි පරිවේනාධිපති කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ පිරුවනෙහි අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටි යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සමඟ සෙසු සංඝයා වහන්සේලා සහභාගි වී සිටිති.
"විද්‍යාලංකාර පිරිවෙන් ධර්මසංගායනාව දැකබලා තොරතුරු විමසා ආදර්ශ ගැනීමට පැමිණි, එවකට බුරුම රජයේ ශාසන ඇමති තැන්පත් යූ වින් මහතා ප්‍රධාන නියෝජිත පිරිස ආපසු සිය රට ගොස් විද්‍යාලංකාර භික්ෂූන්ගේ දාන පහසුව සඳහා අවුරුදු පතා හාල් ටොන් දහය බැගින් වාර්ෂික පරිත්‍යාගයක් කරන බව පිරිවෙනට දන්වා සිය ප්‍රසාදය පළ කර සිටියහ".
(විද්‍යාලංකාර පිරිවෙන ශත සංවත්සරය,1975, පිටුව 85 )
During this momentous occasion, numerous respected individuals from the Buddhist community took part, including Kiriwatthuduwa Sri Prajnarama Thero, the fourth Parivenadhipati of Piruwena at that time, Yakkaduwa Sri Prajnarama Nayaka Swamindra, who served as the director of Piruwena, and other esteemed members of the Sangha. Mr. U Win, the Minister of Education in the Burmese government, who had come to witness the Dharma Sangayana at Vidyalankara Pirivena, expressed his deep gratitude. He conveyed that the primary delegation would return to their homeland and initiate an annual donation of ten tons of rice each year to facilitate almsgiving for the monks at Vidyalankara.
(Vidyalankara Pirivena Centenary, 1975, page 85)