Image

විද්‍යාලංකාර පිරුවන්හි සිව්වැනි පරිවේණාධිපති, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපති කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින්, විද්‍යාලංකාර පිරුවන්හි ද්විතීය පරිවේණාධිපති සාර්වභෞම පණ්ඩිත රත්මලානේ ශ්‍රී ධර්මාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ නමින් දෙමටගොඩ ප්‍රදේශයේ පාරක් විවෘත කරන අවස්ථාව.

පණ්ඩිත සාර්වභෞම රත්මලානේ ශ්‍රී ධර්මාරාම මාහිමියන් වහන්සේගෙන් සිදු වූ ධර්මශාස්ත්‍රිය සේවයට ගරු කිරීමක් වශයෙන් උන්වහන්සේගේ පර්යේෂණ කටයුතු සඳහා බෙහෙවින් උපකාර වූ ද අවසාන කාලය ගතකළා වූ ද ධර්මප්‍රසාද විහාරස්ථානය පිහිටා තිබෙන දෙමටගොඩ  ඇල්බියන්පාර "ශ්‍රී ධර්මාරාම මාවත" නමින් වෙනස් කරන ලදී.

(ශ්‍රී ධර්මාරාම සාහිත්‍යාංකය,1961, පි.155)

During the inauguration ceremony of a road in the Dematagoda area, the event was graced by the presence of notable individuals, including the fourth Parivenadhipati of Vidyalankara Piruwan, and the inaugural Vice-Chancellor of Vidyalankara University, Kiriwatthuduve Sri Prajnasara Thero, as well as the second Parivenadhipati of Vidyalankara Piruwan, Pandita Sarvabhauma Ratmalane Sri Dharmarama Nayaka Thero.

In a gesture of profound respect for the invaluable Dharmashastri service rendered by Pandita Sarvabhauma Ratmalane Sri Dharmarama Thero, which significantly contributed to his research endeavours and where he spent his final days, the road in Dematagoda Albionpara, housing the Dharmaprasada Temple, was renamed "Sri Dharmarama Mawatha."

(Sri Dharmarama Sahityankaya, 1961, p. 155)

Image
The University of Kelaniya Library Museum and Art Gallery is not just a collection of artifacts and books, but a sanctuary of culture, knowledge, and inspiration.
Main Library - University of Kelaniya Library University of Kelaniya Dalugama, Kelaniya SRI LANKA.
© 2023 Reserved by The Library - University of Kelaniya