Image

ව්‍යවහාර වර්ෂ 1950 දී විද්‍යාලංකාර පිරුවන ට හැත්තෑ පස් වසක් සම්පූර්ණ වන තැන විදේශීය භික්ෂූන් ගේ ද සහභාගීත්වයෙන් පැවැත්වූ ත්‍රිපිටක ධර්ම සංගීතිය

"1950 අගෝස්තු මස 15 වෙනිදා තුන් නිකායට අයත් මහා සංඝයා වහන්සේ විද්‍යාලංකාර පිරිවෙනට වැඩමවා ආරම්භ කරන ලද ත්‍රිපිටක මහා ධර්ම සංගීතිය විද්‍යාලංකාර පිරිවෙන් ඉතිහාසයෙහි වැදගත් සිදුවීමකි.එහි අදියර තුනක් විය.ඉන් පළමු අදියරෙහිදී සිංහල, බුරුම, සියම් හා ඉංග්‍රීසි අකුරින් මුද්‍රිත ව තිබූ පෙළපොත් පැරණි සිංහල පුස්කොළ පිටපත් සමග සසඳා සජ්ඣායනා කොට විෂය පාඨ සටහන් කරගන්නා ලදී.  දෙවන අදියරින් බලාපොරොත්තු වූයේ සුදුසුකම් ඇති උගත් මණ්ඩලයක් මඟින් එසේ රැස් කොට ගත් පාඨ අතරින් පෙළට අතිශයින් ගැලපෙන පාඨ  විනිශ්චය කොට සම්මත කර ගැනීමය. එසේ සම්මත කොටගත් පාඨ  පෙළට ගෙන ඒවා මුද්‍රණද්වාරයෙන් ප්‍රචාරය කර ගැනීම තුන්වෙනි අදියරින් අපේක්ෂිත විය."

(විද්‍යාලංකාර පිරිවෙන ශත සංවත්සරය, 1975, පිටුව 84)

In the year 1950, as Vidyalankara Piruvana celebrated its seventy-fifth anniversary, a momentous occasion unfolded—the Tripitaka Dharma Sangeet, graced by the presence of esteemed foreign monks.

"The Tripitaka Maha Dharma Sangeet, inaugurated on August 15, 1950, by the revered Maha Sangha of Vidyalankara Pirivena, stands as a pivotal chapter in the annals of the institution's history. This momentous event unfolded in three distinct stages. In the initial phase, sacred texts printed in Sinhala, Burmese, Siamese, and English were recited and meticulously compared with ancient Sinhala manuscripts. The subsequent stage envisaged a learned board of scholars, tasked with the responsibility of evaluating and selecting the most fitting texts from the amassed collection. The culmination of this endeavor, involving the publication and dissemination of the chosen texts within society, was the focus of the third and final phase."

(Vidyalankara Pirivena Centenary, 1975, 84p.)

Image
The University of Kelaniya Library Museum and Art Gallery is not just a collection of artifacts and books, but a sanctuary of culture, knowledge, and inspiration.
Main Library - University of Kelaniya Library University of Kelaniya Dalugama, Kelaniya SRI LANKA.
© 2023 Reserved by The Library - University of Kelaniya