Email Address
Info@themis.com
Phone Number
Fax: 001 (407) 901-6400
1959-1968 වර්ෂය දක්වා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ භාෂා පීඨයේ ප්‍රථම පීඨාධිපතිවරයා ලෙස කොටහේනේ ප්‍රඥාකීර්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ කටයුතු කළහ.එමෙන්ම සිංහල අධ්‍යයන අංශයේ ප්‍රථම අංශ ප්‍රධාන සහ සිංහල භාෂාව පිළිබඳ මහාචාර්ය යන තනතුරු දැරූ කොටහේනේ ප්‍රඥාකීර්ති ස්වාමීන් වහන්සේ විශිෂ්ට ගණයේ ආචාර්යවරයෙකු සහ හින්දි, ඉංග්‍රීසි සහ සංස්කෘත යන භාෂාවල ප්‍රවීණයකු වූ අතර විශිෂ්ට ගණයේ ලේඛකයකු ද වූහ. ශාස්ත්‍රීය ග්‍රන්ථ ගණනාවක් රචනා කිරීමෙන් සහ පර්යේෂණාත්මක ලිපි රැසක් පළ කිරීමෙන් උන්වහන්සේ සිංහල සාහිත්‍යයට කර ඇති උදාර සේවාව අතිමහත්ය.
Kotahene Prajnakirthi Thero recognized as Tripitakacharya and Sahitya Chakravarti, assumed the pivotal role of the inaugural dean for Vidyalankara University's Faculty of Languages during the period spanning from 1959 to 1968. Additionally, he held the esteemed position of being the first head of the Department of Sinhala Studies and served as a distinguished professor of the Sinhala language. His prowess extended beyond academics, as he was also an accomplished writer. His substantial contribution to Sinhala literature is underscored by his authorship of numerous academic books and the publication of an extensive array of research articles, thereby leaving an indelible mark on the field.