Image

විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ ප්‍රථම පීඨාධිපති මහාචාර්ය චාල්ස් දහනායක මහතා

ව්‍යවහාර වර්ෂ 1967 ඔක්තෝබර් මස 12  වන දින විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨය ප්‍රතිෂ්ඨාපනය කරන ලදී.විද්‍යා පීඨයේ ප්‍රථම පීඨාධිපති තණතුර සහ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රථම මහාචාර්ය වරයා වීමේ ගෞරවය ලබා ගන්නේ ද මහාචාර්ය චාල්ස් දහනායකයන්ය.මහාචාර්ය චාල්ස් දහනායක මහතා 1967-1973 කාලය තුළ විද්‍යාපීඨයේ පීඨාධිපති තනතුර දරා තිබේ.අවම පහසුකම් යටතේ ආරම්භ කරන ලද විද්‍යාපීඨය වර්තමානයේ පවතින මට්ටමට ගෙන ඒමේ මූලික අඩිතාලම සැකසූ පුද්ගලයා වන්නේ චාල්ස් දහනායක මහතාය.

Professor Charles Dahanayake- the first dean of the Faculty of Science

The Faculty of Science at Vidyalankara University was reestablished on October 12, 1967. Professor Charles Dahanayake assumed the role of the first dean of the Faculty of Science and also became the inaugural professor in the Department of Physics. Professor Charles Dahanayake served as the Dean of the College from 1967 to 1973, and he is credited with laying the fundamental groundwork for the college's growth from its modest beginnings to its present status.

Image
The University of Kelaniya Library Museum and Art Gallery is not just a collection of artifacts and books, but a sanctuary of culture, knowledge, and inspiration.
Main Library - University of Kelaniya Library University of Kelaniya Dalugama, Kelaniya SRI LANKA.
© 2023 Reserved by The Library - University of Kelaniya