Image

විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ ප්‍රථම පීඨාධිපති මහාචාර්ය හේමචන්ද්‍ර රාය මහතා

ඉන්දියානු ජාතික හේමචන්ද්‍ර රාජ මහතා විසින් විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ ප්‍රථම පීඨාධිපති ධූරය හොබවන ලදී.එමෙන්ම එතුමා ඉතිහාසය අධ්‍යයන අංශයේ ප්‍රථම අංශ ප්‍රධාන සහ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ධූරය යන තනතුරු ද දරා තිබේ.එතුමාගේ හදිසි වියෝව සිදු වූ1964 වර්ෂය තෙක් මහාචාර්ය හේමචන්ද්‍ර රාජ මහතා විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ ඉතිහාස අංශයේ සහ කලා පීඨයේ ප්‍රගමනය උදෙසා විශාල වැඩකටයුතු ප්‍රමාණයක් ඉටු කළේය.

Professor Hemachandra Raya, Vidyalayankara University's inaugural Dean of the Faculty of Arts.

Mr. Hemachandra Raja, an Indian national, served as the inaugural Dean of Vidyalankara University's Faculty of Arts. He also fulfilled roles as the Head of the First Department of History and as a Professor of History. Professor Hemachandra Raya remained with Vidyalankara University until his unexpected passing in 1964, contributing significantly to the growth of both the History Department and the Faculty of Arts.

Image
The University of Kelaniya Library Museum and Art Gallery is not just a collection of artifacts and books, but a sanctuary of culture, knowledge, and inspiration.
Main Library - University of Kelaniya Library University of Kelaniya Dalugama, Kelaniya SRI LANKA.
© 2023 Reserved by The Library - University of Kelaniya