Image

විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ දර්ශනය සහ පර්යේෂණ පීඨයේ ප්‍රථම පීඨාධිපති රාහුල සංස්කෘත්‍යායන පඬිතුමා

රාහුල  සංකෘත්‍යායන පඬිතුමා 1950 වර්ෂයේ දී අභිනවයෙන් ආරම්භ වූ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් දර්ශනය හා පර්යේෂණ පීඨයේ පීඨාධිපතිවරයා ලෙස පත් කරන ලදී. දර්ශන අධ්‍යයන අංශයේ ආරම්භක අංශ ප්‍රධානවරයා ලෙස ද රාහුල සංස්කෘත්‍යායන මහතා ක්‍රියා කළේය. එහෙත් එතුමාට සිය සේවාව විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය සඳහා ලබාදිය හැකි වූයේ 1950 - 1963 වැනි කෙටි කාලයක් තුළ පමණි. ඉතා වියත් ලේඛකයකු හා දාර්ශනිකයකු වන මෙතුමා 1963 වර්ෂයේ දී ඉන්දියානු රජය විසින් සිය රටේ පුරවැසියෙකුට ප්‍රදානය කරනු ලබන උසස්තම සම්මානයක් වන පද්ම භූෂණ සම්මානයෙන් ද පිදුම් ලැබීය.

Rahula Sankrityayana, a renowned writer and philosopher, served as the first Dean of the Faculty of Philosophy and Research at Vidyalayankara University, which was established in 1950.

In addition to his role as the Dean, Mr. Rahula Sanskrityayana also assumed the position of the initial head of the philosophy studies department within the university. However, his dedicated service to Vidyalankara University spanned a relatively short period, from 1950 to 1963. Rahula Sankrityayana's distinguished contributions to literature and philosophy were recognized and honoured when, in 1963, he was bestowed with the prestigious Padma Bhushan award. The Padma Bhushan is the highest civilian award presented by the Government of India to its outstanding citizens, marking his exceptional achievements in the field.

Image
The University of Kelaniya Library Museum and Art Gallery is not just a collection of artifacts and books, but a sanctuary of culture, knowledge, and inspiration.
Main Library - University of Kelaniya Library University of Kelaniya Dalugama, Kelaniya SRI LANKA.
© 2023 Reserved by The Library - University of Kelaniya