Email Address
Info@themis.com
Phone Number
Fax: 001 (407) 901-6400
1959 වර්ෂයේ දී ස්ථාපනය කළ විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ බෞද්ධ පීඨයෙහි ප්‍රථම පීඨාධිපතිවරයා සහ බෞද්ධ සංස්කෘතිය අධ්‍යයන අංශයේ ප්‍රථම අංශාධිපති වරයා ලෙස පත් වන්නේ බඹරැන්දේ සිරි සිරි සීවලී හිමියන් ය. විද්‍යාලංකාර හා විද්‍යෝදය විශ්වවිද්‍යාල දෙක පිහිටුවා ලීම පිණිස උන් වහන්සේ විසින් ඉතා අගනා කාර්යභාරයක් ඉටු කර තිබේ. අගනා ග්‍රන්ථ රාශියක් බිහි කිරීමෙන් ග්‍රන්ථ කතෘ වරයෙකු ලෙසත් සිංහල, පාලි ,සංස්කෘත, ඉංග්‍රීසි, හින්දි, ආදී භාෂා විශාරදයකු ලෙසත් විචිත්‍ර කථිකයකු ලෙසත් චතුර ධර්ම දේශකයෙකු ලෙසත් ක්‍රියාශීලී සමාජ සේවකයෙකු ලෙසත් සිරිසීවලී ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගෙන් සිදු වී ඇත්තේ අති විශාල සමාජ සේවයකි.
The inaugural Dean of the Faculty of Buddhism was Sastracharya Sahitya Chakravarti Bambarande Siri Sivali Thero. He assumed this pivotal role as the first Dean of the Faculty of Buddhism and the inaugural head of the Buddhist Culture Studies Department at Vidyalankara University, established in 1959. His contributions were instrumental in laying the foundation for both Vidyalankara and Vidyodaya universities. Proficient in multiple languages including Sinhala, Pali, Sanskrit, English, and Hindi, he authored numerous books. Beyond his scholarly endeavors, Sirisivali Thero distinguished himself as a captivating speaker, an inspiring preacher, and an active champion of social causes, thereby rendering invaluable service to society.