Image

එංගලන්තයේ සිට සර්වඥධාතුන් වහන්සේලා විද්‍යාලංකාර පිරිවෙන වෙත වැඩම කර වූ අවස්ථාව

“1940 ප්‍රේල් 7 වැනිදා විද්‍යාලංකාර පිරිවෙන්හි විශේෂ මහෝත්සවයක් විය. එනම් මීට අවුරුදු 109 කට පෙර සර් කනිංහැම් මහතා සමග ඉන්දියාවේ හිල්සා ස්තූපය හෑරූ ජෙනරල් මෙයිසි මහතාට හමු වූ නිසැක සර්වඥ ධාතූන් වහන්සේලා එංගලන්තයට ගෙනයන ලදුව මෙයිසි මහතාගේ මිනිබිරියක් විසින් එකල 1940 ලංකාන්ඩුකාරයා වූ සර් ඇන්ඩෘ කෝල්ඩිකෝට් මහතාගේ මාර්ගයෙන් ශ්‍රීමත් ඩී. බී ජයතිලක ඇමතිතුමා විසින් පිරිවෙනේ තැන්පත් කිරීමට ලබා ගන්නා ලදුව විද්‍යාලංකාර පිරිවෙනට වැඩමවනු ලැබීමයි.එය විදුලකර පිරිවෙන් ඉතිහාසයෙහි විශිෂ්ටතම දිනයක් විය. එපමණක් නොව විද්‍යායතනයක් ,සාහිත්‍ය කේන්ද්‍රයක්, ජාතික ප්‍රවේණි භූමියක් වශයෙන් පවත්නා විදුලකර පිරිවෙන අනුපම පුණ්‍ය භූමියක් වීමටද මේ සිද්ධිය හේතුවක් විය.ශ්‍රී ධර්මානන්ද මාහිමියන් අවසාන අවුරුදු කීපය (1940 - 1945) විශේෂයෙන් ධාතු පූජෝපහාරය සදහා  කැප කළේ අනුරාධපුර කාලීන මහ තෙර නමකගේ විලාසයෙනි."

(විද්‍යාලංකාර පිරිවෙන ශත සංවත්සරය, 1975 ,පි.47)

The momentous occasion when the Omniscient relics made their journey from England to the hallowed grounds of Vidyalankara Pirivena.

On April 7, 1940, a momentous event unfolded at Vidyalayankara Piriven, forever etching its significance in history. It marked the return of sacred relics, once unearthed by General Maisie and Sir Cunningham during their excavation of the Hilsa Stupa in India, to their rightful home after a century and nine years in England. In a poignant gesture, Minister Mr. D. B. Jayathilaka and a granddaughter of Mr. Maisie brought these precious relics to Vidyalayankara Pirivena for interment, under the auspices of Sir Andrew Coldicott, the then Governor of Sri Lanka. This day became a pivotal chapter in the annals of Vidulakara Pirivena, elevating it to a place of unique distinction, serving as both a university and a literary sanctuary, while also standing as a cherished national heritage site. Sri Dharmananda Mahimiyan devoted his final years from 1940 to 1945 to the veneration of these relics, reminiscent of the revered Mahatheras of the Anuradhapura period.

(Vidyalankara Pirivena Centenary, 1975, 47p.)

Image
The University of Kelaniya Library Museum and Art Gallery is not just a collection of artifacts and books, but a sanctuary of culture, knowledge, and inspiration.
Main Library - University of Kelaniya Library University of Kelaniya Dalugama, Kelaniya SRI LANKA.
© 2023 Reserved by The Library - University of Kelaniya