Image

ව්‍යවහාර වර්ෂ 1875 දී රත්මලානේ ශ්‍රී ධර්මාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් "විද්‍යාලංකාර ශාස්ත්‍ර ශාලාව" ආරම්භ කළ ස්ථානය

මෙහි දැක්වෙනුයේ විද්‍යාලංකාර පිරිවන්හි ප්‍රථම පරිවේණාධිපති බෝධිසත්වගුණෝපේත රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් වර්ෂ 1875 පෑලියගොඩදී "විද්‍යාලංකාර ශාස්ත්‍රශාලාව" ආරම්භ කළ ස්ථානයයි. වර්තමානයේ විද්‍යාලංකාර පිරිවෙන නමින් හැඳින්වෙන්නේ එසේ ආරම්භ කළ විද්‍යාලංකාර ශාස්ත්‍ර ශාලාවයි.

Vidyalankara Shastra Hall- founded by Ratmalana Sri Dharmaloka Thero in 1875

The location where "Vidyalankara Shastra Hall" was founded by Bodhisattvagunopetha Ratmalana Sri Dharmaloka Thero in 1875, and the site where "Vidyalankara Shastra Hall" now called Vidyalankara Pirivena. It is a significant historical landmark in Paliyagoda.

Image
The University of Kelaniya Library Museum and Art Gallery is not just a collection of artifacts and books, but a sanctuary of culture, knowledge, and inspiration.
Main Library - University of Kelaniya Library University of Kelaniya Dalugama, Kelaniya SRI LANKA.
© 2023 Reserved by The Library - University of Kelaniya