Email Address
Info@themis.com
Phone Number
Fax: 001 (407) 901-6400
රත්මලානේ පුරාණ විහාර පිරුවන මගින් කර වදාළ ධර්ම ශාස්ත්‍ර ප්‍රචාරය ගැන ඇසූ ධර්ශාස්ත්‍රාභිලාෂී ගිහි පැවිදි භවතුන් විසින් ශ්‍රී ධර්මාලෝක, ශ්‍රී ධර්මාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනමට වර්ෂ 1875 දී දළුගම වස් විසීමට කරන ලද ආරාධනයෙක් විය. ඒ ආරාධනය පරිදි මේ ගුරු-ශිෂ්‍ය දෙන ම එහි වස් එළඹුණාහ. එසේ වස් වැස මසක් ගත වෙන කල්හි විද්‍යාලංකාර දායක සභාව පිහිටුවන ලදී. පෑලියගොඩ ප්‍රාචීන විද්‍යාස්ථානයක් පිහිටුවාලීමට ශ්‍රී ධර්මාලෝක මහා ස්ථවිරපාදයන් වහන්සේට පවරන ලද්දේ මේ දායක සභාව විසිනි. ඒ පැවරීම පිළිගත් ත්‍රිපිටකාචාර්ය රත්මලානේ ශ්‍රී ධර්මාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වර්ෂ 1875 නොවැම්බර් මස 1 වැනි දින " විද්‍යාලංකාර ශාස්ත්‍ර ශාලාව" පිහිටුවා ලූ සේක.
( විද්‍යාලංකාර පිරිවෙන ශත සංවත්සරය,1975 , පිටුව 13)
In the year 1875, an invitation extended its welcoming arms to Sri Dharmaloka and Sri Dharmarama Theros, beckoning them to journey to Dalugama. This call echoed from the clergy and the hearts of Buddhists who had heard whispers of the profound Dharma Shastra teachings emanating from that ancient Vihara Piruvana in Ratmalana. Answering this summons, both teacher and student embarked upon their voyage to the revered Vidyalankara pirivena. After a month of immersed Vas sessions, the Vidyalankara Donor Council was established. This assembly, with unwavering faith, bestowed upon Sri Dharmaloka Maha Sthavirapada the sacred mission of establishing an institution in Peliyagoda. With humility and determination, Tripitakacharya Ratmalane Sri Dharmaloka Thero embraced this assignment and, on November 1, 1875, breathed life into the "Vidyalankara Shastra Hall."
(Vidyalankara Pirivena Centenary, 1975, 13p.)