කෘතියක් ප්‍රකාශයට පත් කිරීමේදී සැලකිලිමත් වියයුතු කරුණු පිළිබඳ වෙබ් සම්මන්ත්‍රණය

Online Via Zoom Meeting

Zoom meeting link and the passcode as following;

Meeting ID  :   696 7444 6229

Passcode    :   5K+0Rip#

Meeting Date: 26th May 2022

Meeting Time: 2.00 p.m. - 3.30 p.m.

Image

කෘතියක් ප්‍රකාශයට පත් කිරීමේදී සැලකිලිමත් වියයුතු කරුණු පිළිබඳ වෙබ් සම්මන්ත්‍රණය

ඔබ දැනටමත් පොතක් ප්‍රකාශයට පත්කිරීමට සූදානම්ව සිටිනවා විය හැකිය. ඔබ විසින් රචනා කරන ලද හෝ සම්පාදනය කරන ලද හෝ පරිවර්තනය කරන ලද ලේඛනය, අත් පිටපත නිවැරදිව ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය මූලික දැනුම ඔබ සතුව පවතීද? ඔබ නිවැරදිව ප්‍රමිත අංක ලබා ගන්නේ කෙසේ ද එය භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම වැදගත් බව ඔබ සිතන්නේද?

මෙම වෙබ් සම්මන්ත්‍රණය තුළින් ඔබ නිවැරදිව පොතක් ප්‍රකාශයට පත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව මූලික අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ආවරණය වන කරුණු (Coverage):

ආවරණය වන කරුණු
1. පොතක් යනු කුමක්ද? යන්න හැඳින්වීම.
2. ප්‍රකාශන ක්‍රියාවලියේදී සැලකිලිමත් වියයුතු කරුණු.
3. පොතක් සැලසුම් කිරීම.
4. ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය හඳුන්වාදීම (මුල් පිටු, කෙටි යෙදුම්, රූපසටහන්, අන්තර්ගතය, පසු පිටු සැකැස්ම).
5. ඔබගේ පොත ප්‍රකාශයට පත් කිරීමට පෙර අවශ්‍ය ප්‍රමිති පිළිබඳ හඳුන්වා දීම.
-    ප්‍රමිත අංකයක් ලබා ගැනීමේ වැදගත්කම (ISBN/ISSN/ISMN)
-    ප්‍රමිත අංකයක් ලබා ගැනීම සඳහා මාර්ගගතව අයදුම්කිරීම (ISBN/ISSN/ISMN)
-    ජාතික පුස්තකාලයේ ප්‍රමිත අංකයක් ලබා ගැනීම සඳහා මාර්ගගත ගිණුමක් සකස් කර ගැනීම
-    ප්‍රමිත අංකය නිවැරදිව ප්‍රකාශනයක ඇතුළත් කිරීම
-    ප්‍රකාශනගත සුචිකරණ දත්තවල (CIP) වැදගත්කම

දිනය සහ වේලාව: මැයි 26 දින ප.ව. 2.00-3.30

මාධ්‍යය: Zoom Online Meeting

සම්පත්දායක: බී.ජී.එස්.පි. විමලසිරි B.A.(Kel’ya),MSSc.(Kel'ya) සහකාර පුස්තකාලයාධිපති, කැළණිය විශ්වවිද්‍යාලය.

සංවිධානය: විෂයය මූලික පුස්තකාලයාධිපති සේවාව (SLLS) සහ අන්තර් ක්‍රියාකාරී මාධ්‍ය ඒකකය (IMU), පුස්තකාලය, කැලණිය විශ්වවිද්‍යාලය.