Webinar on Publication Process - ප්‍රකාශන ක්‍රියාවලිය පිළිබඳ වෙබ් සම්මන්ත්‍රණය

Online Via Zoom Meeting

Zoom meeting link and the passcode as following;

Meeting ID  :   692 8608 4170

Passcode    :   Pub26@Lib

Meeting Date: 26th January 2021

Meeting Time: 3.00 p.m. - 4.00 p.m.

Image

ප්‍රකාශන ක්‍රියාවලිය පිළිබඳ වෙබ් සම්මන්ත්‍රණය
Webinar on Publication Process

ඔබත් මේ දිනවල පර්යේෂකයෙකු සහ ශාස්ත්‍රීය කතුවරයෙකු  වශයෙන් පහත කරුණු සම්බන්ධයෙන් කණස්සලට පත්ව සිටීද?

Are you concerned on following matters as a researcher and an academic writer?

මාගේ පර්යේෂණ පත්‍රිකාව පිළිගත් ශාස්ත්‍රීය වාර සඟරාවක පළ කර ගැනීමේ සම්භාවිතාව වැඩි කරගන්නේ කෙසේද? මාගේ පර්යේෂණ පත්‍රිකාව පළකර ගැනීමට කොපමණ කාලයක් ගතවනු ඇත්ද? මාගේ පර්යේෂණ පත්‍රිකාව සම්බන්ධ සමියුරු සමාලෝචන වාර්තාවට ප්‍රතිචාර දක්වනුයේ කෙසේද? ඒකාබද්ධ කතෘත්වය පිළිබඳ ගැටළු නිරාකරණය කරගන්නේ කෙසේද? මාගේ පර්යේෂණ පත්‍රිකාව වැඩි පාඨක පිරිසකගේ පරිශීලනයට ලක්වන ලෙස පළකරන්නේ කෙසේද?

What can I do to increase the chances of having my paper accepted? How long does it take for an article to get published? How should I response to the reviewer’s comments? How to address issues related to joint authorship? How can I play a role in the dissemination of my paper?

එසේනම් මෙම නොමිළ වෙබ් සම්මන්ත්‍රණය ඔබ සඳහාමයි.

Then, this free webinar is for you.

ආවරණය වන කරුණු (Coverage):

(i) අත්පිටපත සකස් කිරීම (හැඳින්වීම, ක්‍රමවේදය, ප්‍රථිපල, සාකච්ඡාව සහ නිගමන, ලිපියේ මාතෘකාව සහ සාරාංශය, විමර්ශන ලැයිස්තුව සම්පාදනය)

The introduction, materials and methods, results, discussion and conclusions, title and abstract, and references sections of your manuscript

(ii) සඟරාවක් තෝරා ගැනීම

Choosing a journal

(iii) කර්තෘත්වය පිළිබඳ ගැටළු

Addressing Authorship Issues

(iv) සමියුරු සමාලෝචන ක්‍රියාවලිය

Peer Review Process

(v) ප්‍රතික්ෂේපවීම් හැසිරවීම

Handling rejection

(vi) ප්‍රකාශන හිමිකම සහ විවෘත ප්‍රවේශය

Copyright and open access

දිනය සහ වේලාව: ජනවාරි 26 අඟහරුවාදා, ප.ව. 3.00-4.00

මාධ්‍යය: Zoom Online Meeting

සම්පත්දායක: ආචාර්ය සී.සී. ජයසුන්දර BA (Stat)(Ruhuna), PgC English Linguistics(Birmingham City,UK), MSc(Sheffield,UK), DLitt(South Africa), AALIA(CP)(Australia) පුස්තකාලයාධිපති, කැළණිය විශ්වවිද්‍යාලය.

සංවිධානය: විෂයය මූලික පුස්තකාලයාධිපති සේවාව (SLLS) සහ අන්තර් ක්‍රියාකාරී මාධ්‍ය ඒකකය (IMU), පුස්තකාලය, කැලණිය විශ්වවිද්‍යාලය.