Certificate in Practical Skills for Library Services & Operations [Cert (PSLS)]

Introduction
The Certificate in Practical Skills for Library Services & Operations offers a comprehensive, experiential learning program focused on the key functions of library management. Emphasizing real-world applications, the course incorporates practical training sessions, assignments, case studies, and field visits to provide participants with direct exposure to contemporary library practices. Upon completion, students are well-prepared to assume professional responsibilities within well-organised and user-friendly library spaces.
පුස්තකාල ක්‍ෂේත්‍රයෙහි විවිධ වෘත්තීන් සඳහා පිවිසීමට අපේක්ෂාවෙන් සිටින ආධුනිකයන් සඳහා පුස්තකාලයක කාර්යයන් පිළිබඳව ප්‍රායෝගික ඉගෙනුම් අත්දැකීමක් ලබාදීමේ අරමුණින් මෙම පාඨමාලාව සම්පාදනය කර තිබේ. මෙම පාඨමාලාව අවසානයේදී පුස්තකාල කළමනාකරණයේ සියලුම අංශ පිළිබඳ පුළුල් දැනුමක් සහ හා ප්‍රායෝගික ඉගෙනුම් අත්දැකීමක් ඔබ වෙත ලැබෙන අතර එමඟින් ඔබට සාර්ථක සහ කාර්යක්ෂම පුස්තකාල වෘත්තිකයෙකු ලෙස සේවා සම්පාදනය කිරීමේ නිපුණත්වයක් ලබා ගැනීමට හැකියාව ලැබේ.
Target Group
Students who have completed the Diploma or Certificate in Library and Information Science offered by a government University, the National Institute of Library and Information Sciences (NILIS) or the Sri Lanka Library Association. Any other equivalent qualification recommended by the university Senate is also eligible to follow the programme.
ඉලක්ක කණ්ඩායම: පුස්තකාල සහ විඥාපන විද්‍යා අධ්‍යන අංශය-කැලණිය විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලයේ පුස්තකාල සහ විඥාපන විද්‍යා පිළිබඳ ජාතික ආයතනය හෝ ශ්‍රී ලංකා පුස්තකාල සංගමය මඟින් පිරිනමනු ලබන සහතික පත්‍ර හෝ ඩිප්ලෝමා පාඨමාලාවන් සමත්ව පුස්තකාල ක්‍ෂේත්‍රයෙහි විවිධ වෘත්තීන් සඳහා පිවිසීමට අපේක්ෂාවෙන් සිටින ආධුනිකයන්.
Programme Learning Outcomes
- To gain practical knowledge of primary operations in a library
- To understand the essential administrative functions involved in library management
- To obtain a complete knowledge of collection development and resource management, cataloguing and processing activities according to the standard tools.
- To develop skills in using library-integrated management systems and managing digital resources.
- To learn how to market and promote library services to library audiences
- To understand the techniques for preservation, conservation, and weeding out Process
- පුස්තකාලයක ප්‍රාථමික මෙහෙයුම් පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබා ගැනීම
- පුස්තකාල කළමනාකරණයට සම්බන්ධ අත්‍යවශ්‍ය පරිපාලන කාර්යයන් තේරුම් ගැනීමට
- සම්මත මෙවලම් අනුව එකතු කිරීමේ සංවර්ධනය සහ සම්පත් කළමනාකරණය, නාමාවලිකරණය සහ සැකසුම් ක්‍රියාකාරකම් පිළිබඳ සම්පූර්ණ දැනුමක් ලබා ගැනීම.
- පුස්තකාල-ඒකාබද්ධ කළමනාකරණ පද්ධති භාවිතා කිරීමේ සහ ඩිජිටල් සම්පත් කළමනාකරණය කිරීමේ කුසලතා වර්ධනය කිරීම.
- පුස්තකාල ප්‍රේක්ෂකයින්ට පුස්තකාල සේවා අලෙවිකරණය සහ ප්‍රවර්ධනය කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට
- සංරක්ෂණය, අපසාරණය සහ පොත් බැඳීම ක්‍රියාවලිය සඳහා ශිල්පීය ක්‍රම තේරුම් ගැනීමට
Course Content
- Introduction to Library Organization
- Collection Development and Resource Management
- Information Sources and Services
- Library Automation
- Customer Service and Library Marketing
-
පාඨමාලාවට අන්තර්ගත විෂයයන් :
පුස්තකාල සවිධානය පිළිබඳ හැදින්විම
එකතු සංවර්ධනය සහ කළමනාකරණය
තොරතුරු මූලාශ්‍ර සහ සේවා
පුස්තකාල ස්වයංක්‍රීයකරණය
පාඨක සේවා සහ පුස්තකාල අලෙවිකරණය
සංරක්ෂණය, අපසාරණය සහ පොත් බැඳීම
Duration of the program
06 months
පාඨමාලා කාලය : මාස 06
Medium of Instruction
The medium of instruction is Sinhala. However, both Sinhala and English will be used during the course to make the lectures much clearer.
පාඨමාලාවේ මාධ්‍යය : සිංහල
Selection Procedure:
පාඨමාලාවට බඳවා ගන්නා ආකාරය: මෙම පාඨමාලාව සඳහා එක් වරකට අයැදුම් කරුවන් 10 ක් පමණක් බඳවා ගැනේ. පුවත්පත් සහ විශ්වවිද්‍යාලයෙහි වෙබ් අඩවිය මඟින් පාඨමාලාව පිළිබඳව දැනුවත් කෙරේ. සම්මුඛ පරීක්ෂණයක් මගින් අයදුම්කරුවන් තෝරා ගනු ලැබේ.
Course Fee:
පාඨමාලා ගාස්තු: රු: 50,000/- (පාඨමාලා ගාස්තුව වාරික දෙකකින් ගෙවිය හැකිවේ.)
For more information:
Course Coordinator
Dr. (Ms) Achala Ranaweera
Senior Assistant Librarian
Email:achala@kln.ac.lk
Mobile:071-7871798
විමසීම්
පාඨමාලා සම්බන්ධීකාරක
ආචාර්ය අචලා රණවිර
ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකලයාධිකාරී
පුස්තකාලය
කැලණිය විශ්වවිද්‍යාලය
දුරකථනය : 071-7871798
විද්‍යුත් ලිපිනය: achala@kln.ac.lk