Webinar on Predatory Publishing Practices - විලෝපික ප්‍රකාශන හඳුනාගැනීම පිළිබඳ වෙබ් සම්මන්ත්‍රණය (සිංහල මාධ්‍යය)

දැන්වීමයි
මෙම webinar එකට අදාළ වීඩියෝව සහ presentation එක පහතින් දක්වා ඇත.

ආවරණය වන කරුණු : (Coverage)

ආවරණය වන කරුණු:

  1. විලෝපික ප්‍රකාශන යනු කවරේද?
  2. විලෝපික ප්‍රකාශනය ඔබගේ ශාස්ත්‍රීය සහ වෘත්තීය ජීවිතයට එල්ල කරන බලපෑම කෙබඳු ද?
  3. විලෝපික ප්‍රකාශකයෙකු සැබෑ ප්‍රකාශකයෙකුගෙන් වෙන්කර  හඳුනා ගන්නේ කෙසේද?
  4. විලෝපික වාර සඟරාවක් සැබෑ වාර සඟරාවකින් වෙන්කර හඳුනා ගන්නේ කෙසේද?
  5. ඔබ විලෝපික ප්‍රකාශකයෙකුගේ ගොදුරක් බවට පත් නොවී සිටින්නේ කෙසේද?

 

 

 

 

Image
Image
Image
rocky-mountain-NEGATIVE

Click here to access anInteractive Presentation