Mendeley විමර්ශන කළමණාකරන මෘදුකාංගය භාවිතය පිළිබඳ වෙබ් සම්මන්ත්‍රණය

Online Via Zoom Meeting

Zoom meeting link and the passcode as following;

Meeting ID  :   695 7960 9294

Passcode    :   WebMend@09

Meeting Date: 09th March 2021

Meeting Time: 2.00 p.m. - 3.00 p.m.

Image

Mendeley විමර්ශන කළමණාකරන මෘදුකාංගය භාවිතය පිළිබඳ වෙබ් සම්මන්ත්‍රණය

ඔබ දැනටමත් ඔබගේ උපාධි නිබන්ධනය, සඟරා ලිපිය හෝ වෙනත් ලේඛනයක විමර්ශන ලැයිස්තුව හෝ ග්‍රන්ථනාමාවලිය අත්හුරු ක්‍රමය (Manual) යටතේ සම්පාදනය කළා විය හැකිය. ඔබගේ අත්දැකීම් අනුව එය බොහෝ කාලය ගතවන ඉතාමත් වෙහෙසකර කාර්යයක් වූවා නොඅනුමානයි. මෙම වෙබ් සම්මන්ත්‍රණය තුළින් ඔබ එසේ බොහෝ කාලයක් වැය කරමින් සැකසූ විමර්ශන ලැයිස්තුව හෝ ග්‍රන්ථනාමාවලිය ඉතාමත් පහසුවෙන් හා කාර්යක්ෂමව Mendeley විමර්ශන කළමණාකරන මෘදුකාංගය (Reference Management Software) භාවිතයෙන් සකසා ගන්නා ආකාරය පිළිබඳව මූලික අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ආවරණය වන කරුණු:

1) Mendeley මෘදුකාංගය හඳුන්වාදීම

2) Mendeley ගිණුමක් සාදා ගැනීම

3) ලේඛන Mendeley තුළට ඇතුළත් කිරීම

4) උද්ධෘත (In-text citation) සම්පාදනය

5) විමර්ශන ලැයිස්තුව (Reference list) හෝ ග්‍රන්ථනාමාවලිය (Bibliography) සම්පාදනය

දිනය සහ වේලාව: මාර්තු 09 අඟහරුවාදා, ප.ව. 2.00 - 3.00

ආචාර්ය අචලා රණවීර
ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති, කැලණිය විශ්වවිද්‍යාලය
B.A. (Kelaniya), M.S. Sc. (Kelaniya), Ph.D (Whuhan, P.R. China)