Mendeley විමර්ශන කළමණාකරන මෘදුකාංගය භාවිතය පිළිබඳ වෙබ් සම්මන්ත්‍රණය

දැන්වීමයි
මෙම webinar එකට අදාළ වීඩියෝව සහ presentation එක පහතින් දක්වා ඇත.

ආවරණය වන කරුණු : (Coverage)

ආවරණය වන කරුණු:

1) Mendeley මෘදුකාංගය හඳුන්වාදීම

2) Mendeley ගිණුමක් සාදා ගැනීම

3) ලේඛන Mendeley තුළට ඇතුළත් කිරීම

4) උද්ධෘත (In-text citation) සම්පාදනය

5) විමර්ශන ලැයිස්තුව (Reference list) හෝ ග්‍රන්ථනාමාවලිය (Bibliography) සම්පාදනය

 

 

 

 

Image
Image
Image
rocky-mountain-NEGATIVE