Webinar on Publication Process ප්‍රකාශන ක්‍රියාවලිය පිළිබඳ වෙබ් සම්මන්ත්‍රණය

දැන්වීමයි
මෙම webinar එකට අදාළ වීඩියෝව සහ presentation එක පහතින් දක්වා ඇත.

ආවරණය වන කරුණු : (Coverage)

(i) අත්පිටපත සකස් කිරීම (හැඳින්වීම, ක්‍රමවේදය, ප්‍රථිපල, සාකච්ඡාව සහ නිගමන, ලිපියේ මාතෘකාව සහ සාරාංශය, විමර්ශන ලැයිස්තුව සම්පාදනය)
The introduction, materials and methods, results, discussion and conclusions, title and abstract, and references sections of your manuscript

(ii) සඟරාවක් තෝරා ගැනීම
    Choosing a journal

(iii) කර්තෘත්වය පිළිබඳ ගැටළු
     Addressing Authorship Issues

(iv) සමියුරු සමාලෝචන ක්‍රියාවලිය
      Peer Review Process

(v) ප්‍රතික්ෂේපවීම් හැසිරවීම
     Handling rejection

(vi) ප්‍රකාශන හිමිකම සහ විවෘත ප්‍රවේශය
     Copyright and open access

Image
Image
Image
rocky-mountain-NEGATIVE