Mendeley විමර්ශන කළමණාකරන මෘදුකාංගය භාවිතය පිළිබඳ වෙබ් සම්මන්ත්‍රණය
Online Via Zoom Meeting
Zoom meeting link and the passcode as following;
Meeting ID : 991 4974 2020
Passcode : A5Hbarm$
Meeting Date: 30th May 2025
Meeting Time: 10.00 A.m. - 11.00 A.m.

Mendeley විමර්ශන කළමණාකරන මෘදුකාංගය භාවිතය පිළිබඳ වෙබ් සම්මන්ත්‍රණය
ඔබගේ පර්යේෂණ කාර්යයේදී වැඩි කාලයක් විමර්ශන කළමනාකරණ සඳහා වැය කිරීමට සිදුවේ. මෙම විමර්ශන සම්පාදන ක්‍රියාවලිය ඉතාමත් පහසුවෙන් කෙටි කාලයක් තුළ නිවැරදිව Mendeley විමර්ශන කළමණාකරන මෘදුකාංගය (Mendeley Reference Management Software) භාවිත කරමින් සිදු කරගන්නා ආකාරය පිළිබඳව අවබෝධයක් මෙම වෙබ් සම්මන්ත්‍රණය තුළින් ඔබට ලබාදේ.
ආවරණය වන විෂය කරුණු:
1) Mendeley Reference Management මෘදුකාංගය හඳුන්වාදීම
2) Mendeley ගිණුමක් සාදා ගැනීම
3) Mendeley Reference Management මෘදුකාංගය භාවිත කරමින් විමර්ශන කළමනාකරණ සිදු කිරීම
දිනය සහ වේලාව: 2025 මැයි 30 සිකුරාදා , පෙ.ව. 10.00 - 11.00
සම්පත්දායක
ආචාර්ය අචලා රණවීර
ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති, කැලණිය විශ්වවිද්‍යාලය
B.A. (Kelaniya), M.S. Sc. (Kelaniya), Ph.D (Whuhan, P.R. China)