"Mining Treasures from Secondary Information Sources"
"ද්විතීයික තොරතුරු ප්‍රභවයන් ඇසුරින් පර්යේෂණ කිරීම"
Multidisciplinary Desk Research Conference 2023
බහු විෂයයික පර්යේෂණ සම්මන්ත්‍රණය 2023
Pre-Conference Workshop Series
පූර්ව-සම්මන්ත්‍රණ වැඩමුළු මාලාව

Image

"Mining Treasures from Secondary Information Sources" "ද්විතීයික තොරතුරු ප්‍රභවයන් ඇසුරින් පර්යේෂණ කිරීම" Multidisciplinary Desk Research Conference 2023 බහු විෂයයික පර්යේෂණ සම්මන්ත්‍රණය 2023 Organized by The Library, University of Kelaniya සංවිධානය පුස්තකාලය, කැලණිය විශ්වවිද්‍යාලය Pre-Conference Workshop Series පූර්ව-සම්මන්ත්‍රණ වැඩමුළු මාලාව

*Free of charge නොමිලයේ පැවැත්වේ

To whom: Academics, researchers, and postgraduate students of all faculties of universities and other higher education institutes

කවුරුන් සඳහාද? විශ්වවිද්‍යාල/ උසස් අධ්‍යාපන ආයතනයන්හි ඕනෑම පීඨයක අධ්‍යයන කාර්යමණ්ඩලය, පර්යේෂකයින්, සහ පශ්චාද් උපාධි අපේක්ෂකයින් සඳහා

Date: Friday 26th of May, 2023

දිනය: 2023 මැයි 26 සිකුරාදා

Time: 2.00 p.m. – 4.00 p.m.

වේලාව: ප.ව. 2.00 සිට ප.ව. 4.00 දක්වා

Mode: Zoom webinar

ආකෘතිය: සූම් වෙබිනාර්

Program:

(i) “An Introduction to Desk Research” / by Dr. C.C. Jayasundara, Librarian, University of Kelaniya

(ii) Webinar on “How to Conduct a Literature Survey and How to Write a Literature Review?” by Dr. (Ms.) C.N.K. Alahakoon, Deputy Librarian, University of Peradeniya

වැඩසටහන:

(i) ද්විතීයික තොරතුරු ප්‍රභවයන් ඇසුරින් සිදු කෙරෙන පර්යේෂණ පිලිබඳ හැඳින්වීම / ආචාර්ය සී.සී. ජයසුන්දර මහතා, පුස්තකාලයාධිකාරී, කැලණිය විශ්වවිද්‍යාලය

(ii) සාහිත්‍ය ගවේෂණය සිදු කිරීම සහ සාහිත්‍ය විමර්ශනය ලිවීම සිදු කරන්නේ කෙසේද? / ආචාර්ය සී. එන්. කේ. අලහකෝන් මෙය, නියෝජ්‍ය පුස්තකාලයාධිකාරී, පේරාදෙණිය විශ්වවිද්‍යාලය