Multidisciplinary Desk Research Conference 2023
බහු විෂයයික පර්යේෂණ සම්මන්ත්‍රණය 2023
02nd Pre-Conference Workshop
02වැනි පූර්ව-සම්මන්ත්‍රණ වැඩමුළුව

Image

Multidisciplinary Desk Research Conference 2023 බහු විෂයයික පර්යේෂණ සම්මන්ත්‍රණය 2023 Organized by The Library, University of Kelaniya සංවිධානය පුස්තකාලය, කැලණිය විශ්වවිද්‍යාලය 02nd Pre-Conference Workshop 02වැනි පූර්ව-සම්මන්ත්‍රණ වැඩමුළුව

*Free of charge නොමිලයේ පැවැත්වේ

To whom: Academics, researchers, and postgraduate students of all faculties of universities and other higher education institutes

කවුරුන් සඳහාද? විශ්වවිද්‍යාල/ උසස් අධ්‍යාපන ආයතනයන්හි ඕනෑම පීඨයක අධ්‍යයන කාර්යමණ්ඩලය, පර්යේෂකයින්, සහ පශ්චාද් උපාධි අපේක්ෂකයින් සඳහා

Date: Tuesday 27th of June, 2023

දිනය: 2023 ජූලි 13 බ්‍රහස්පතින්දා

Time: 2.00 p.m.

වේලාව: ප.ව. 2.00

Mode: Zoom webinar

ආකෘතිය: සූම් වෙබිනාර්

Program:

Webinar on “How to analyze qualitative data?” by Professor Ruwan Abeysekera, Department of Finance, Faculty of Commerce and Management Studies, University of Kelaniya

වැඩසටහන:

ගුණාත්මක දත්ත විශ්ලේෂණය සිදු කරන්නේ කෙසේද? / මහාචාර්ය රුවන් අබේසේකර, මූල්‍ය අධ්‍යයනාංශය, වාණිජ හා කළමනාකරණ පීඨය, කැලණිය විශ්වවිද්‍යාලය