A webinar on How to publish a book chapter - ප්‍රකාශනය සඳහා ග්‍රන්ථ පරිච්ඡේදයක් සකස් කිරීම සම්බන්ධ වෙබ් සම්මන්ත්‍රණය

Online Via Zoom Meeting

Zoom meeting link and the passcode as following;

Meeting ID  :   674 2581 6310

Passcode    :   =Q?&6mpa

Meeting Date: 16th December 2022

Meeting Time: 2.00 p.m. - 3.00 p.m.

Image

ප්‍රකාශනය සඳහා ග්‍රන්ථ පරිච්ඡේදයක් සකස් කිරීම සම්බන්ධ වෙබ් සම්මන්ත්‍රණය
A webinar on How to publish a book chapter

ඔබ දැනටමත් ඔබගේ පර්යේෂණයක් හෝ විෂය තේමාවක් පදනම් කොට ගෙන ලේඛනයක්  සම්පාදනය කරමින් සිටිනවා විය හැකිය- ඔබ විසින් සම්පාදනය කරනු ලබන එම ලේඛනය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ඔබට නිශ්චිත අදහසක් නැතුවා විය හැකිය. එසේ නම් ඔබේ පර්යේෂණ පත්‍රිකාව පහසුවෙන් ප්‍රකාශයට පත් කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීමට අප කැමැත්තෙමු.

මාර්ගගත ව මෙම වෙබ් සම්මන්ත්‍රණයට සම්බන්ධ වීම තුළින් ග්‍රන්ථයක පරිච්ඡේදයක් ලෙස ඔබගේ පර්යේෂණ සොයා ගැනීම් ඉදිරිපත් කර ගන්නා ආකාරය පිළිබඳව මූලික අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.    
ආවරණය වන කරුණු
 
1. ශාස්ත්‍රීය ලිවීමක් යනු ...
2. ශාස්ත්‍රීය ප්‍රකාශනයක් සඳහා දායක වන්නේ ඇයි?
3. ශාස්ත්‍රීය ප්‍රකාශන වර්ග
4. ග්‍රන්ථයට පරිච්ඡේදය හැඳින්වීම හා පරිච්ඡේද වර්ග
5ග ග්‍රන්ථයක පරිච්ඡේද හා අනෙකුත් ප්‍රකාශන අතර වෙනස
6. ග්‍රන්ථ පරිච්ඡේදයක් සකස් කරගන්නා පිළිවෙල


දිනය සහ වේලාව :  දෙසැම්බර් 16 දින ප. ව. 2.00 - 3.00

Join Zoom Meeting

https://learn.zoom.us/j/67425816310?pwd=S1FnL0hKU2JHY3hSZlNKcEpUbVlnQT09

Meeting ID: 674 2581 6310

Passcode: =Q?&6mpa


සම්පත්දායක: ඒ. ප්‍රදීපා උදයංගනී ද සිල්වා
B.A. (Sp.) (Kelaniya), MSSc. (Kelaniya)
ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති, කැලණිය විශ්වවිද්‍යාලය.

සංවිධානය: විෂයය මූලික පුස්තකාලයාධිපති සේවාව (SLLS) සහ අන්තර් ක්‍රියාකාරී මාධ්‍ය ඒකකය (IMU), පුස්තකාලය, කැලණිය විශ්වවිද්‍යාලය.