Webinar on URKUND Plagiarism Detection Software - URKUND මෘදුකාංගය භාවිතය පිළිබඳ වෙබ් සම්මන්ත්‍රණය
Online Via Zoom Meeting
Zoom meeting link and the passcode as following;
Meeting ID : 617 1545 7123
Passcode : 5G!Ds.N*
Meeting Date: 20th December 2022
Meeting Time: 2.00 p.m. - 3.00 p.m.
Webinar on URKUND Plagiarism Detection Software - URKUND මෘදුකාංගය භාවිතය පිළිබඳ වෙබ් සම්මන්ත්‍රණය
ඔබ දැනටමත් ඔබගේ සඟරා ලිපිය, නිබන්ධනය හෝ වෙනත් ලේඛනයක් සම්පාදනය කරමින් සිටිනවා විය හැකිය- ඔබ විසින් සම්පාදනය කරනු ලබන එම සඟරා ලිපිය/නිබන්ධනය/ ලේඛනය හෝ ඔබගේ ශිෂ්‍යයන් විසින් සම්පාදනය කරනු ලබන නිබන්ධනයන්හි ර්‍ණරචනා චෞරත්වය - (Plagiarism)” පරීක්ෂා කරගැනීමට අවශ්‍ය නම් Urkund මෘදුකාංගය භාවිතා කළ හැකිය
මෙම වෙබ් සම්මන්ත්‍රණය තුළින් URKUND මෘදුකාංගය භාවිතයෙන් එලෙස Plagiarism පරීක්ෂාකර ගන්නා ආකාරය පිළිබඳව මූලික අවබෝධයක් ඔබට ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.
ආවරණය වන කරුණු
1. Plagiarism යනු කුමක්දැයි හඳුන්වාදීම
2. Plagiarism ඇතිවන්නේ කෙසේද?
3. Plagiarism වළක්වාගන්නේ කෙසේද?
4. Plagiarism පරීක්ෂා කිරීම සඳහා ඇති මෘදුකාංග හදුන්වා දිම
5. URKUND මෘදුකාංගය භාවිතා කර Plagiarism පරීක්ෂා කිරීම
6. “CAL” ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ ඔබගේ පාඨමාලා පැවරුම් තුළ
URKUND මෘදුකාංගය සක්‍රීය කිරීම

දිනය සහ වේලාව : දෙසැම්බර් 20 දින ප. ව. 2.00 - 3.00
Join Zoom Meeting
https://learn.zoom.us/j/61715457123?pwd=Y1Q4MitMYjhYdGZ0NlhRM3Bya0VFUT09
Meeting ID: 617 1545 7123
Passcode: 5G!Ds.N*
සම්පත්දායක: ඩී. එස්. ප්‍රියංගිකා
B.Sc. (Kelaniya), PgDip (Comp.Tech.) (Colombo), MLIS (Colombo)
ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති, කැලණිය විශ්වවිද්‍යාලය.
සංවිධානය: විෂයය මූලික පුස්තකාලයාධිපති සේවාව (SLLS) සහ අන්තර් ක්‍රියාකාරී මාධ්‍ය ඒකකය (IMU), පුස්තකාලය, කැලණිය විශ්වවිද්‍යාලය.